Ebay Selling Sinhala Review Video - Diyunuwa Channel




                                               මම Ebay Selling ගැන මීට ඉස්සෙල්ල පොඩි ලිපියක් දැම්ම. බැලුවෙ නැත්තම්  ඒකත් බලන්න ගිහින්. ඒකෙ වෙන දේ පැහැදිලිව ලියල තියෙන්නෙ. මේ Video  ඒකෙන් ඔයාට් Ebay එකේ Sell කරන දේවල් ගැන හොද අදහසක් ගන්න පුලුවන්. Diyunuwa Youtube Channel එකේ Video එකක්.




Ebay Sri lanka - Start Selling on eBay with Sinhala Guidance with Diyunuwa



Comments