How to Get Unlimited Traffic on Your Blog or Website




                                                   ගොඩාක් අයට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේක. blog කරන අය එහෙම   දන්නව ඇතිනෙ traffic ගන්න කොච්චර අමාරුද කියල. මේ දෙන්න යන්නෙ ඒකට විසදුමක්. හැබැයි මේක Software එකක්. මේකෙන් වෙන්නෙ Originol Traffic නම් නෙවෙයි. මේක බාවිතා කරන කොට ඔයාගෙ blog එකේ Adsense,yllix.adheser, දාල තියෙනවනම් එපා. මොකද එතකොට මේ Account Block වෙනව. jingling spiritsoft කියන Software එක තමයි මේ. පහලින් Link එක දානව Downlaod කරගෙන යට තියෙන Video එකත් බලන්න. එතකොට හරි.










Comments