Onlline Free Animated GIF Maker - Easily




                                           කවුරුත් දන්නව ඇතිනෙ Animated GIF ගැන. අර Photos Animated වෙන්නෙ ඒ Image වලට තමයි GIF Image  කියල කියන්නෙ. ඉතින් මේ කියන්න යන්නෙ සරලවම කිසිම Software එකක් නැතුව කොහොමද GIF Image එකක් හදා ගන්නෙ කියල. මම පහල Website ටිකක් දානව ඔයා ගිහින් අවශ්‍ය Image Upload කරල තමන්ට කැමති විදිහට පොඩි Edit  පරක් දාන්න තියෙන්නෙ. 

හරි මෙතනින් ගිහින් බලන.

01)  gifmaker.me
02)  giphy.com
03)  ezgif.com
04)  online-image-editor.com
05)  imgflip.com
06)  makeagif.com
07)  picasion.com



Comments