ඕනම තැනක තියෙන Password එක හොයන ක්‍රමය මෙන්න.







                                                                         ඔයාගෙ අමතක වුනු ඔයාගෙ Computer එකේ Save කරල තියෙන Password  ඔයාටත් ඇති. ඉතින් මේ කියන්න යන්නෙ ඒ Password  හොයන ක්‍රමය ගැන.  මේක ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතනව.

ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ ඔයාගෙ Password  එක තියෙන තැනට යන්න. 





ඊට පස්සෙ ඔය Password එක select කරල Rigth Click  කරන්න. එතන ඇති Inspect Elements කියල එකක්. ඒක Click  කරන්න. 

ඊට පස්සෙ ඔයාට පොඩි Code ටිකක්  Select වෙල එයි. ඒ Select වුනු Code එකේ ඇති type="password" කියල එකක්. මේකෙ Password  එක වෙනුවට Text කියල Type කරල Enter කරන්න. එතකොට  අර Password එක තියෙන තැන ඒ Password එක Text එකක් විදිහට පෙන්නයි.


හරි එහෙනම් ප්‍රශ්නයක් තියෙනවනම්  Commet දාන්න.





Comments

  1. ඕනම තැනක තියෙන Password එක හොයන ක්‍රමය මෙන්න. >>>>> Download Now

    >>>>> Download Full

    ඕනම තැනක තියෙන Password එක හොයන ක්‍රමය මෙන්න. >>>>> Download LINK

    >>>>> Download Now

    ඕනම තැනක තියෙන Password එක හොයන ක්‍රමය මෙන්න. >>>>> Download Full

    >>>>> Download LINK kg

    ReplyDelete

Post a Comment

Thank You!
www.AluThNe.BlogSpot.Com