SEO in Sinhala - SEO සිංහලෙන් - SEO Tools - Site Analyzing Blog






                                                         SEO ගැන සුපිරියටම ලියල තියෙන පිලි ටිකක් තියෙන Blog එකක් ගැන තමයි මේ පිලිය. 3idiotscs.blogspot.com එකේ මම දැනට දැක්ක හොදම SEO ලිපි තියෙන Blog එකක්. ඉතින් වැදගත් වෙයි Blog එකක් එහෙම සාර්තකව කරන අයට. මොකද Google එකේ  Blog එකක් Ranck කරන කියන්නෙ ලේසි දෙයක් නෙවෙයි. ඉතින් මේ පිලි ටිකෙන් අදහසක් ගන්න පුලුවන්. තව මේවගෙ ලිපි තියෙන බ්ලොග් තිබුනොත් තවත් ලිපියකින් ගේන්නම්.

මෙතනින් ගිහින් බලන්න සියලුම ලිපි ටික.


Comments