මුදල් අතටම ගන්න ආකාරය හා ලබා ගත හැකි ක්‍රම
ඉතින් දැන් Adsense ගන්න අතියෙ. නැත්තම් තාම ගන්න ඉන්නව ඇතිනෙ. ඉතින් මුදල් හෙවුවට පස්සෙ මේකත් වදගත්. හොයපු මුදල් ගන්න හැටි. 10$ක් උනාට පස්සෙ ඔය Adsense හැදුව ලිපිනයට එනව Varify Code එක. ඒ හින්ද තමයි හරි දේවල් දෙන්න කිවුවෙ. ඊට පස්සෙ Varify Code එක Adsense වෙත යොමු කරන්න.
100% ක් උනාම ඔයට මුදල් ගන්න පුලුවන්. ඔයාට මේ මසෙ ඒ ඉව්වෙ උදාහරනයක් වශයෙන් ඔක්තෝම්බර් මාසයේ හොයපු මුදල් නොවම්බර් නාසයේ මැද හරියෙදි වගේ. ඒහින්ද කලබල වෙන්න එපා. මොකද එතකන් ඔයාගෙ Account එකේ Balance එක $0 කියල පෙන්නන්න පුලුවන්.
ඉතින් දැන් බලමුකො කොහොමද මුදල් ගන්න පුලුවන් කියල.
01) චෙක් පතක් සහ
02) බැංකු ගිණුමට
01) චෙක් පතක් සහ
මේ ක්‍රමයෙන් ඔබට ගෙදරටම චෙක් පතක් ගෙන්න ගන්න පුලුවන්. හැබැයි මේ ක්‍රමයෙන් ගොඩාක් කල් යනව චෙක් පතක් ගෙන්න ගන්න. මේක නම් දැන් ගොඩක් අය කරන ක්‍රමයක් නෙවෙයි. ගොඩාක් අය බැංකු ගිණුමට ගෙන්න ගන්න එක තමයි කරන්නෙ. ඒක ලේසී.
02) බැංකු ගිණුමට
මේ ක්‍රමය නම් සාර්තක ක්‍රමයක්. මේක තයි දැන් භාවිතා කරන්නෙ. Adsense Account එකට බැංකු ගිණුම ඇතුල් කල පසු අදාල දිනයේදී ඔබේ Account එකට මුදල් බැරවෙනව.
දවස් 5ක් 7ක් අතුලතදී මුදල් එනව.
හරි එහෙනම් අදට ඉවරයි. ඉදිරි ලිපියකින් හම්බවෙමු. Comment Like එකක් දාල යන්න අමතක කරන්න එපා.

Comments
Post a Comment
Thank You!
www.AluThNe.BlogSpot.Com