AluThNe අපේ Android Mobile App එක ඔන්න කැමති අය Download කර ගන්න පුලුවන්. අපේ අලුත්ම Updete බලා ගන්න පුලුවන් මේ App එක හරහා ඉක්මනින්ම.
මේක APK File එකක් විදිහට තමයි Download වෙන්නෙ. පහල තියෙන Link එකෙන් ගිහින් හරි ඔයාගෙ Android Mobile එකෙන් QR code Scan කරන එකක් තියෙනවනම් එකෙන් හරි Download කරගන්න පුලුවන්.
මෙතනින් ගිනින් Direct Download කර ගන්න
QR code Scan Download
Comments
Post a Comment
Thank You!
www.AluThNe.BlogSpot.Com