best seo sri lanka - Web/Blog අඩවිය ප්‍රචාරය කරන ආකාරය ( SEO )

ඔබගේ Web/Blog අඩවිය ප්‍රචාරය කරන ආකාරය 






                                            හරි අපි දැන් ඔක්කොම කිවුව වගේ ඔන්න මේටිකත් කියන්න හිතුව. මොකද Web/Blog අඩවියක් හැදුවනම් ඒක ඉතින් SEO කරගන්න එපෑ. මොකද ප්‍රචාරය කරේනැත්තම් ඉතික් වැඩක් නැනේ, හරි අපි බලමුකො.

                                        පලමු එක තමයි Google / yahoo / Bing වනි Search Engin වල Submite කිරීම. මේ Search Engin වල ඉහලට අපේ Site එක ගන්න එක තමයි කරන්න ඕනි. ඒකෙන් තමයි ගොඩාක් traffic ගන්න පුලුවන් වගේම Ad Network වලින් හොද ගෙවීමක් කරන Search Engin. පහල මම් Link ටිකක් දානව ගිහින් ඔයාගෙ Site  එකත් Submite කරන්න. ඉතින් මේකෙන් යම්කිසි තරමකට ගන්න පුලුවන්. 

                                            අනිත් ක්‍රමය තමයි Social Media වලින්. ඉතින් ගොඩාක් අය මේ ක්‍රමය තමයි භාවිතා කරන්නෙ වගේම අලුති එන අයත් මේකට තමයි පුරුදු වෙන්නෙ. මොකද දැනට 2 ස්තානයට තියෙන Search Engin එක FaceBook නිසා. ඉතින් ඕනම Social Media එකක් භාවිතා කරන්න පුලුවන්. Facebook Account/ Page/Group/Adds/instagram/Twittter/Google+ වගේඩ් හේවල් භාවිතා කරල ලොකු traffic  එකක් ගන්න පුලුවන්. 

තව ඔබට මුදල් ගෙවා දැන්වීම් දාගෙන traffic එක ගන්න පුලුවන්. ඒ වාගේ Site මම පහලින් දානව ඔයාට පුලුවන් ගිහින් හොද traffic එකක් ගන්න මේ හරහා.

Adfly
Bidvertiser
Clicksor
Facebook
Google Adworld

                                                     මේ තියෙන්නෙ තම ක්‍රමයක්. ඒ තමයි Email Markating වලින්. මේසදහා වෙන අයගේ email අවශ්‍ය වෙනව   Email Markating  ගැනත් ඉදිරියේදි කියන්න බලාපොරොත්තු වෙනවා. email  හරහා ඔයාගෙ අඩවියේ අලුත් කිරීම් යැවීමෙන් ඔබට ලොකු පිරිසක් ගෙන්න ගන්න පුලුව.

                                 ඉතින් ඔය ටික හරියට පිලිවෙලකට කරන්න. එතකොට ගේමක් නෑ. හැබැයි කම්මැලි වෙලා නම් කරන්න බෑ. තව ඉතින් මේ සදහා පොඩි මුදලක් හරි වියදම් කරන්න වෙනව. වඩියෙන් වියදම් කරල වෙබ්සිටෙ එක ගොඩ ගත්තොත් කිසිම පාඩුවක් වෙන්නෑ.


Comments