Completely Delete Files - Mobile / Computer | Sinhala - ජංගම / පරිගණකය වල සම්පූර්ණයෙන් File මකන්න - සිංහලෙන්

Delet කළ file නැවත  Recaver කරන්න බැරිවෙන්න හදන්නෙ කොහොමද?







                                                     ඔයාගෙ Computer එකේ Phone එකේ  Delet කරපු file නැවත් ගන්න පුලුවන් කියල ඔයාල දැනටමත් දන්නව අති. ඉති අපේ වැදගත් file එකක් උනත් නැවත් ගැනීමේ හැකියාව තියෙනව. හැබැයි දැන් කියන්නේ ඒ ගැන නෙවෙයි. ඒ Delet  file කෙරුව file ගන්න බැරි වෙන්න ම Delet  කරන්නෙ කොහොමද කියල.

              ඊට කලින් අපි බලමු කොහොමද මේක වෙන්නෙ කියල. මේක වෙන්නෙ ඔයා මොකක් හරි  file එකක්  Delet කරාට පස්සෙ ඒක ඇත්තටම file එක Delet වෙන්නෙ නෑ. හරියට කියනවනම් වෙන්නෙ ඒ file එක Hide වෙනව වගේ දෙයක්. ඊ කිවුවෙ   ඔයාගෙ Computer එක හරි Phone එක ඒකෙ වඩක් නැති file එකක් විදිහට Ram එකේ ගබඩා කරල තියෙනව. උදාහරණයක් විදිහට ගත්තොත්  Folder එකක අති  File එකක නමින් තවත් file එකක් ඒකටම දාන්න උත්සහ කරන්න. එතකොට අපෙන් අහනව Replace කරන්නද කියල. ඒකියන්නෙ අර Folder එකේ තියෙන file එකක් වෙනුවට අපි දාන file එක අතුල් කරන්නද කියල. අපි Replace කරන්න කිව්වොත් අර තිබුන  file එක වෙනුවට අපි අතුල් කරුව file  එක වටෙනව.   ඉතින් මේ විදිහට කෙරුවොත්  තමයි  file එක  Ram එකෙන් ඉවත් කරන්න පුලුවන් වෙන්නෙ. ඉතින් මේක අපිට පහසුවෙන් කරගන්න පුලුවන්. ඉති අපි බලමු ඔයාගෙ Computer එකේ Phone එකේ  කොහොමද මේක කර ගන්නෙ කියල.

Windows Computer වල 

        මේ සදහා Software එකක් අපිට අවශ්‍ය වෙනව. ඒක මෙතනින් ගිහින් Download කරගන්න.


                                    ඊට පස්සෙ Software එක instrol කර ගන්න. ඒක අමාරු දෙයක් නෙවෙයි සරලයි. ඊට පස්සෙ Software එක Open කර ගන්න. එකේ තියෙනව උඩ  Erase Schedule කියල එකක්. ඒකට ගියාටපස්සෙ Drop Down Menu එකක් තියෙනව. මේ තියෙනව New Task කියල එකක්. ඒකට යන්න. පස්සෙ වෙනම ඒක Open වෙයි. ඒකට ගියාට පස්සෙ තියෙනව Task type කියල Option වලින් ඔයාට කරන්න ඕනි එක Select කරන්න තියෙන්නෙ. ඉතින් ඔයාට එවෙලේම කරගන්න ඕනි නම් ඔයා Run Immediately එක  Select කරල Add Deta ඔබන්න. පස්සෙ වෙන් ම Open වෙයි. ඒකෙත් ඔයාට Option ටිකක් දෙනව. ඒකෙත්  type එකක් තෝරගෙන ok කරන්න තියෙන්නෙ.

Mobile Phone වල

                                               මේකටත් පොඩි App එකක් තමයි තියෙන්නෙ. මම පහලින් ලින්ක් එකත් දාන්නම්කො. ගිහින් බලන්න. 
  Secure Eraser තමයි නම. Playe Store එකේන් Download කර ගන්න පුල්වන්.

මේ App එක Download කරල Open කර ගන්න. ඒකෙ තියෙන ඒව ඔයාට වෙනස් කරන්නත් පුලුවන්. Start දෙන්න තමයි තියෙන්නෙ. එච්චරයි කරන්න තියෙන්නෙ. හැබැ ටික වෙලාවක් නම් මේකට යනව.

හරි තවත් ලිපියකින් එන්නම්.









Comments