Youtube Adsense ඉල්ලුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් හා අවශ්‍ය දේවල්.
හරි අද අපි බලමු කොහොමද Youtube Channel එකකට Adsense ගන්න මුලින්ම අවශ්‍යවන දේවල් මොනවද කියල.
Youtube Channel එකක් සදහා
* මේ සදහා ඔබට Youtube Channel එකක් තිබිය යුතු අතර ඒ සදහා Video සෑදීමටද අවශ්‍ය වේ. ( Youtube Channel ගැන ඉදිරියේදී )
* මේ ඔබ විසින් Upload කරන Video ඔබගේම ඔබම නිර්මාණය කරගන්න Video විය යුතුය.
* Copy කල Video නොවිය යුතුය. Copy කල Video සදහා Video Monatis කිරීමට නොහැක.
* Youtube Channel එකෙ Viws 10000 තිබිය යුතු ය.
* එතෙක් Youtube Viws ලබා ගැනීම සදහා Channel Video Upload කල තිබිය යුතුය.
* Youtube Channel එක Sri Lanka ව හැර United States / United Kindom වැනි රටක් තෝරාගත යුතුය.
* සහ Video වල හා Channel එකෙ ගුණාත්මක ඉහල තත්වයේ පවතීම වඩාත් සුදුසය.
හරි අපි Web/Blog අඩවියකට හා Youtube Channel එකකට Adsense ගැනීමට අවශ්‍යවන මූලික කරුණු බැලුව. මීලග ලිපි අපි ඉදිරියේදි බලමු.
ඉතින් Comment එකක් Like එකක් දාල යන්න අමතක කරන්න එපා. අති ගැටලු සියල්ල යොමු කරන්න.

Comments
Post a Comment
Thank You!
www.AluThNe.BlogSpot.Com