Google Adsense E Money Sinhala Tutorials A to Z Sri Lanka - Part 2- අඩ්සෙන්ස් ගැන මුලසිට සරලව සියල්ල -Google Adsense මුදල් ඉපයියහැකි ක්‍රම මොනවාද?
google adsense a to z part 2 ( ගූගල් අඩ්සෙන්ස් මුල සිට සරලව පියවර 2 )
Google Adsense මුදල් ඉපයියහැකි ක්‍රම මොනවාද?
Google Adsense මුදල් ඉපයියහැකි ක්‍රම මොනවාද?
google adsense වලින් මුදල් උපයන ක්‍රම ගැන තමයි මේ කියන්න යන්නෙ . ඉතින් ඉස්සර ලිවුව ලිපි බැලුවෙ නත්තම් ගිහින් බලන්න. මොකද මුල ඉදලම මේ ලිපි පෙල බලන එක සාර්තක භාවය ලබා ගත හැකි නිසා. adsense භාවිතා කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනව. ඒ උනාට ගොඩක් අය දන්නෙ ක්‍රම කිහිපයයි.
google adsense අපිට භාවිතා කරන්න පුලුව මේ ක්‍රම වලින් ,
- Website වල Ads දැමීමෙන්.
- Youtube වල Ads දැමීමෙන්.
- Apps වල Ads දැමීමෙන් හා
- වෙනත් Website වල Ads දැමීමෙන්.
ඔය උඩ ම ක්‍රම 2ක තමයි ඉතින් දැන් භාවිතා කරන ක්‍රම වලින් ප්‍රසිද්ධ ම ක්‍රම 2ක. ඉතින් අපි අනික්‍රම ගැනත් කියදෙන්න බලා පොරොත්තු වෙනව. ඉතින් මේ සදහා ඔබට වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තිබිය යුතුය. ඉතින් ඒ පිලිබදව ද අපි අපේ බ්ලොග් අඩවියේ පලකරනව. ඔබට ඒ ලිපි පෙල බලල ඒ ගැන අධ්‍යනය කරන්න පුලුවන්.
ඉදිරිලිපි වලින් කියනව adsense වල ආදාඅයම වදිකර ගන්න ක්‍රම හා adsense සමග භාවිතා කරන්න පුලුවන් තවත් adnetwork ගැන.
හරි එහෙනම් අනිත් Post එකෙන් හම්බවෙමු. Comment එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.
Comments
Post a Comment
Thank You!
www.AluThNe.BlogSpot.Com