Web/Blog අඩවියකට Adsense ඉල්ලුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් හා අවශ්‍ය දේවල්.
මුලින්ම ම Adsense ඉල්ලුකරම් කිරීමට පලමුව මේ කරුණු ගැන අධ්‍යනය කර ඒවා වටහා ගෙන ඒ අනුව කටයුතු කරන්න. එතකොට වඩේ ඉතාමත් පහසුවෙයි.
වෙබ් අඩවියක් හො බ්ලොග් අඩවියක් සදහා
* පලමුව ඔබේ අඩවිය ඉංග්‍රීසි ( Enlish ) මාධ්‍යයෙන් පවතිය යුතුය.
* ඔබේ අඩවිය නිතරම යාවත්කාලීන ( Update ) විය යුතුය.
* අඩවිය නරඹන අයට වැදගත් ලිපි තිබිය යුතුය.
* Adsense වලින් තහනම් වර්ගයේ ( අසභ්‍ය හෝ අනවශ්‍ය, නුසුදුසු ) අඩවියක් නොවිය යුතුය.
* උසස්තත්වයේ Domain නාමයක් තිබුනොත් වඩාත් හොදයි. මෙය අන්තර්ජාලයේ ටික දවසක් පවතිය යුතුය.
* වෙබ්/බ්ලොග් අඩවියේ ඔබගැන තොරතුරු අතුලත්ව තබන්න.
* පල කරන සියලුම දේවල් Copy නොකල ඒව නොවිය යුතුය. ( Copy කල ඒවා සදහා SEO කිරීමත් ඉතාමත් අවහසුය )
* Feck traffic ගෙන්න ගැනීමෙන් වලකින්න.
* වෙන්නත් Adverisment භාවිතා කිරීමෙන් වලකින්න. ( වෙනත් අඩ් නෙට්වර්ක් භාවිතා කරන ආකාරය ඉදිරියේදි කියල දෙනව. )
* වෙබ්/බ්ලොග් අඩවිය සැහල්ලුව තබන්න. Site එක Load වෙන කාලය අඩුවෙන විදිහට තබා ගන්න.
* දවසකට නරඹන්නන් ප්‍රමාණය 100 200 කට වඩිය පමිණිය යුතුය. ඉතකන් Adsense ඉල්ලීමෙන් වලකින්න.
හරි ඊලග ලිපියෙන් බලමු Youtube සදහා අවශ්‍ය වන කරුණු. ඉතින් Comment එකක් Like එකක් දාල යන්න අමතක කරන්න එපා. අති ගැටලු සියල්ල යොමු කරන්න.
Comments
Post a Comment
Thank You!
www.AluThNe.BlogSpot.Com