Google Adsense E Money Sinhala Tutorials A to Z Sri Lanka - Part 3 - අඩ්සෙන්ස් ගැන මුලසිට සරලව සියල්ල - google adsense වලින් කොපමන මුදලක් හොයන්න පුලුවන්ද?

google adsense a to z part 3 ( ගූගල් අඩ්සෙන්ස් මුල සිට සරලව පියවර 3 )
google adsense වලින් කොපමන මුදලක් හොයන්න පුලුවන්ද?



                                             අත්තම කිවුවොත් මෙහි මුදල් උපයන්න පුලුවන් හොයන්න පුලුවන්  සීමාවක් නැත. අසීමිතව මුදල් හොයන්න පුලුවන්. අවශ්‍ය වෙන්නේ උවමනාව හා අවශ්‍ය ක්‍රම වේදය විතරයි. මේ දෙක දැන ගෙන කරොත් ගොඩ තමයි ඉතින්. 


                 තව කිවුවොත් adsense වල උපයන මුදල තීරනය වෙන්නෙ වෙබ්/බ්ලොග් අඩවියට එන Traffic එක අනුවයි. ඒ උනත් මෙහිදී Traffic  එක ගෙන්න ගන්නත් ක්‍රම තියෙනව. ඒවට අනුව තමයි Originol Traffic  ගැන්න ගන්න ඕනි. Traffic   පිලිබදව ඉදිරියේදී කියල දෙනව. පහත දැක්වෙන කරුණු මේසදහා ප්‍රබලව බලපානව.


* වෙබ් අඩවියට එන නරබන්නන් පිරිස හා ප්‍රමාණය අනුව.
* පැමිණෙන පිරිස පැමිණෙන රට අනුව.
* පැමිණෙන Sours එක හෝ ක්‍රමය අනුව.
* වෙබඩවියේ පලකරන දේවල් අනුව සහ
* දැන්වීම් නරබන්නන් ගේ ප්‍රමාණය 


                                  ඔය වගේ දේවල් බලපානව්  ඔය හොයන මුදල් ප්‍රමානය  තීරනය වෙන්නෙ.  ඉතින් කවුරුත් කැමති නෑනෙ සල්ලි ගැවල තමන් ගැ දැන්වීම Traffic  එකක් නැති වෙබඩවිවල පල කරන්න. ඒවගේම ඒ අය කැමති වඩියෙන්ම නිමිසුන් ආසකරන දේවල් පලකරන වෙබඩවි වලට. මොකද ඒවට Traffic  එක එන ප්‍රමාණය වැඩි නිසා. වඩියෙන්ම ගෙවීමක් කරන්නෙ Google Search Engine එකෙන් එන Traffic  එකට. ඊට අමතරව Yahoo,Big වගේ Search Engine ප්‍රදාන තැනක් ගන්නව. තව ගත්තොත් දැන්වීම් වෙබඩවියේ පලකරන ස්තානය අනුවතමයි ලැබෙන Click ප්‍රමාණය තීරණය වෙන්නෙ. ඒපිලිබදව ඉදිරි ලිපි වලින් අනිවාරෙන් ම කියල දෙනව.


  හරි එහෙනම් අනිත් Post එකෙන් හම්බවෙමු. Comment එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.





Comments