Google Adsense E Money Sinhala Tutorials A to Z Sri Lanka - Part 6 - Web/Blog අඩවියකට Adsense ඉල්ලුම් කිරීම
Web/Blog අඩවියකට Adsense ඉල්ලුම් කිරීමට
හොදයි ඔන්න අපි තැනට ආවා. ඉතින් අද අපි බලන්නෙ කොහොමද Web/Blog අඩවියකට Adsense ඉල්ලුම් කිරීමට ඉල්ලුම් කරන්නෙ කියල. ඉති පසුගිය ලිපි බැලුවෙනත්තම් ඒවා බලල ඉන්න මොකද මේක දැන ගන්න කලින් ඒ ටික දැන ගැනීම ඉතාමත් වැදගත් නිසා. අහෘඉ අපි වැඩේ පටන් ගමු.
මුලින්ම ම ඔබට Email Account එකක් තිබිය යුතුය. ඒකනම් අනිවර්යෙන්ම ඕනම එක්කෙනෙකුට තියෙනවනෙ. දැන් වෙබ් අඩවියක් හො බ්ලොග් අඩවියක් සාදා ගන්නත් ඉතින් ඕනි වෙනවනෙ.
ඉස්සෙල්ලාම Gogle එකට යන්න. ඊට පස්සෙ Adsense කියල Search කරන්න.
ඊට පස්සෙ Sing up Click කරන්න.
පසුව එහි ඇති දේවල් නම/ලිපිනය/Web/Blog අඩවියේ URL එක හා එහි ඉල්ලන සියලුදේ ඇත්ත විස්තර සහිතව ADD කිරීමයි. මේ සදහා ඔබගේ ඇත්තම විස්තර දෙන්න. නත්තම් අවුල් හොදේ.
හරි පසුව ඔබට තියෙන්නෙ ටික දවසක් බලාගෙන් ඉන්න එක. එතකොට Adsense විසින් ඔබට Email එක හරහා දැනුම් දෙයි අවසරය දුන්න බව හෝ Web/Blog අඩවියේ ඇති අඩුපාඩු පිලිබදව.
ඉතින් ඉස්සෙල්ල කිවුව දේව කරානම් අනුමැතිය දෙනව. නැත්තම් ඒයලා කියන අඩුපාඩු ටික කියවල ඒව නිවැරදි කරල නැවතත් උත්සහ කරන්න.
මේ අනුමැතිය දෙන්න ටිකක් දවසක් යනව . ඉතකන් ඉවසල ඉන්න තමයි තියෙන්නෙ . ඒ කාලය Web/Blog අඩවිය වැඩිදියුණු කිරීම සදහා යොදා ගන්න. මොකද Adsense ගන්න කන් විතරයි ගොඩාක් කට්ට කන්න ඕනි. ගත්තට පස්සෙ ඉතින් ගොඩම තමයි.
පසුව Adsense විසින් අනුමැතිය ලබා දුන් පසුව Adsense වෙත යන්න. පසුව Ads --> Create Ad වෙත ගොස් ඔබට අවශ්‍ය ප්‍රමානයේ දැන්වීම් නිර්මාණය කරගන්න. පසුව Get Code වෙත ගොස් Code එක Copy කර ගන්න.
Blogger වෙබ් අඩ්වියක්නම් JavaScript/Html වෙත ගොස් Code එක Past කරන.
Html වලින් සාදන ලද අඩවියකට නම් කිසි ප්‍රශ්නයක් නෑ. කැමති තැනක Past කර ගන්න.
php වලින් සෑදුව එකක්නම් ?> Adsense Code එක <?php> මේ ආකාරයට කරන්න.
ඊලග ලිපියෙන් බලමු කොහොමද Youtube Channel එකට කොහොමද Adsense ගන්නෙ කියල.
හරි ඉතින් ප්‍රශ්නයක් තියෙනවනම් Comment එකක් දාල යන්න. අනිවාරෙන්ම Reply කරනව ඉක්මනටම. ඉතින් Like එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
Comments
Post a Comment
Thank You!
www.AluThNe.BlogSpot.Com