Google Adsense E Money Sinhala Tutorials A to Z Sri Lanka - Part 7 - Youtube අඩවියකට Adsense ඉල්ලුම් කිරීම
Youtube අඩවියකට Adsense ඉල්ලුම් කිරීම
ඔන්න ඉතින් ගිය ලිපියෙ කිවුව Web/Blog අඩවියකට Adsense ඉල්ලුම් කරන ආකාරය. අද කියන්නෙ Youtube සදහා Adsense ඉල්ලුම් කරන ආකාරය.
මුලින්ම Youtube Channel එකක් හදාගන්න ආකාරය කිවුවනෙ. ඉතින් ඊට පස්සෙ Youtube Channel එකට යන්න. Channel එකේ video Manager කියන එකට යන්න.
ඊට පස්සෙ මේ විදිහට යන්න Channel --> Advanced ගිහින් එතන තියෙන Country එක United Kiogdem / United states වගේ රටක් තෝරන්න. ඊටපස්සෙ නවත Status and features වෙත යන්න.
එතන තියෙනව Monetization කියල එකක්. ඒකෙ තියෙනව Enable
කරන්න Button එකක්. එතනට ගිහින් Adsense Form එක පුරවන්න
තියෙන්නෙ. එතකොට හරි. හැබැයි හර්යි තොරතුරු ලබා දෙන්න.
පසුව ඔබ ලබා දුන් Email එකට් එනව අවසර දුන්න කියල. එතකොට
තියෙන්නෙ Viwes 10000 ගන්න එක. මොකද
ඉතකන් Monetization Enable කරන්න දෙන්නෙ නැහැ. Viwes
10000 එනකන් ඔයා Video Upload කරන්න. හරියට කරනවනම්
වදි කාලයක් යන්නෙනෑ.
Comment එකක් Like එකක් දාගෙනම යන්න.
Comments
Post a Comment
Thank You!
www.AluThNe.BlogSpot.Com