How to Create a Ez Cash Account Sinhala - Ez Cash Account එකක් හදමු.







                                                      Ez Cash ගැන දන්නවනෙ හැබැයි ගොඩාක් අය දන්නෙ නෑ මේකෙ Account එකක් හදා ගන්න. ඉතින් අද කියල දෙන්නෙ ඒ ගැන. මේ කට Dialog/Hutch/Etisalet SIM එකක් ඕනි. මොකද අනිත් SIM  වලට වැඩ නෑ. Ez Cash Account එකක් හදා ගන්න හැකිටි  මේකෙන් ලියල දෙන්නම් වැඩි විස්තර ඉදිරියට.  හරි පටන් ගමු. මේ තියෙන්නෙ මම හැදුව එකේ  Screen Shot. ඊටික මම පහලින් දානව ඒකෙ විදිහට ඔයාලත් හදා ගන්න. ප්‍රශ්නයක් නෑ. හරිම සරලයි. පොඩි දෙයක් තියෙන්නෙ.

01) #111# අමතන්න.



02) භාශාව තෝරන්න 


03) ලියාපදින්චිය සදහා 1 යොමු කරන්න.



04) Next වෙත යන්න



05) එකග වෙන්න අංක 1 යොදන්න 



06) රහස් අංකය අතුල් කරන්න.



07) එම අංකය නැවත ඇතුල් කරන්න 




08) දැන් වඩේ හරි 









 ප්‍රශ්නයක් තියෙනවනම් Comment කරන්න.


Comments

  1. How To Create A Ez Cash Account Sinhala - Ez Cash Account එකක් හදමු. >>>>> Download Now

    >>>>> Download Full

    How To Create A Ez Cash Account Sinhala - Ez Cash Account එකක් හදමු. >>>>> Download LINK

    >>>>> Download Now

    How To Create A Ez Cash Account Sinhala - Ez Cash Account එකක් හදමු. >>>>> Download Full

    >>>>> Download LINK 8Y

    ReplyDelete

Post a Comment

Thank You!
www.AluThNe.BlogSpot.Com