how to create a youtube video - Youtube Video එකක් හදමු සිංහලෙන්

සාර්තක video  එකක් හදමු 



                                                            හරි Youtube ගැන ඉතින් කාටවත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියල හිතනව. Youtube කියනෙ  දැනට තියෙන හොදම Video Shaering Site එක ලෙස කෙටියෙන් හදුන්වන්න පුලුවන්. මේක Google සමාගමට අයිති Site එකක්. ඉතින් අද වෙනකොට ගොඩාක් අය youtube video හදන්න පෙලබිලා තියෙනව. දැන් ලංකාවෙ අයත් එහෙමයි. මේකට ලොකුම හේතුව E Money තමයි ඉතින්. හරි ඒ ගැනත් අපි ලිපියකින් කියිව්වා. බැලුවෙ නැත්තම් ගිහින් බලන්න. 

                                    හරි අපි බලමු Video එකක් නත්තම් පොඩි film එකක් හදන කොට අපි  සැලකිලිමත් වියයුතු කරුනු මොනවද කියල.  ඉතින් Video එකක් හදා ගන්න අපිට පොඩි කෑලි ටිකක් ඔනි. මේ තියෙන්නෙ ඒ ටික.

01) Script එකක්.

                             ඉතින් මේක තමයි මේකෙ තියෙන වැදගත්ම දේ. මොකද Video එකක් හදන්න කලින් අපි පොඩි සාර්තක Script එකක් ලියාගන්න ඕනි. ඒක මොන වගේ Video එකක් උනත් ගැටලුවක් නෑ. මොකද Script ලියාගත්තහම පහසුයි වගේම අන්තිමට සාර්තක Video එකක් බලාගන්න පුලුවන්. පොඩි film වගේ හදන අයටනම් Script එකක් අනිවර්යයි. මේකට නම් ට්ක වෙලාවක් යනව වගේම හොදට හිතල කරන්න ඕනි වැඩක්. ඉතින් කම්මැලි නැතුව දිගටම පුරුදු උනොත් පස්සට එච්චර අමාරුනෑ. 

02)  Video කරන අය 

                               මේකට නම් තමන් නයිනෙ ගොඩාක් දුරට Video එක කරන්නෙ. film එකක් වගේ හදනව නම් ටිකක් කට්ටිය ඉන්නව. නත්තම් ත්නියෙන් කරන්නත් පුලුවන් හැබැයි ඉවසීම තියෙන්න ඕනි. 

03) Camera එකක් 

                                  Video එකක් කරනවනම් අනිවරෙන්ම  Camera එකක් තියෙන්න ඕනිනෙ. ඉතින් මුලදිනම් ලොකුවට  Camera එකක් ඕනිනෑ. දැන්නම්  720mp4 Video  හදන්න පුලුවන් Mobile Phone තියෙනවනෙ. ඒකත් හොදටම ඇති. පස්සෙ හොද Camera එකකට යන්න පුලුවන්.

04) හොද Place එකක් 

                             Video එකක්  කරන්න හොද තැනක් ඉති තෝරගන්න වෙන්නෙ Video එක්කෙ Script එක අනුව තමයි. මොකද ඒකටත් නිමානශීලීව සිතිය යුතුයි. ඒක තීරනය ඔයා නැත්තම් Script  එක ලියන කැනා තමයි තීරනය කල යුත්තේ.

                                  දැන් බලමු මොනවද Video  හදනකොට ඒවායේ තියෙන්න ඕනි සැඅකිය යුතු කරුණු ගැන.

01) Video එකෙ Quality එක 

                                              මේකනම් ඉතින් ගොඩක් වැදගත්. මොකද කෞරුහරි Video එකක් බලන්නෙ යම්කිසි දෙයක් බලන්නනෙ. 720mp4 Video කරන්න පුලුවන්නෙ ඉතින් අනිවාරෙන්ම. 

02) Sound Quality එක 

                             Sound Quality එකත් ඉතින් ගොඩාක් වැදගත් මොකද දෙයක් බැලුවට වැඩක් නෑ ඇහෙන්නෙ නැත්තම්. සමහර විට ආයෙ Video බලන්නෙත් නැති වෙන්නත් පුලුවන් බලන්න එන එක්කෙන. ඉතින් මේ සදහාත් වැදි අවදානයක් යොමුකරන්න. 

                                       ඉතින් මේ විදිහට හදා ගත්තු Video Public කරන්න හොදම Youtube/Website එකක් තමයි. මේදෙකම සාර්තක ක්‍රමයක්. හැබැයි Youtube තමයි ගොඩාක් අය භාවිතා කරන්නෙ. ඉතින් මේවගේ Youtube Channel එකක් හදල සල්ලිහොයන්නත් පුලුවන්නෙ. ඊලගට බලමු Youtube Channel හදන්න හොද Idias  මොනවද කියල.



Comments