web designing courses in sri lanka sinhala - සරලව වෙබ් අඩවියක් හදමු සිංහලෙන්



                                    අපි වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් නිර්මාණයට පෙර ඒව මොනවද යන්න මුලසිට ඉගෙන ගමු. මොකද මූලික දැනුම නත්තම් කරන කිසිම දේකින් වඩක් නැති නිසා.

වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් කියන්නෙ මොකක්ද? 

                                                    වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් කියන්නෙ අද වන විට තමිගේ දැනුම ප්‍රචාරය කරගන්න තියෙන එක ක්‍රමයකි. තම්ගේ දැනුම භාවිතා කරලා තව කෙනෙකුට දෙයක් කියාදීමට හොදම ක්‍රමයකි. ලොකයේ රටවල් මෙන්ම ම ලංකාවේත් බොහෝ දෙනෙක් මේ  බ්ලොග් ලිවීමට පුරුදුවෙලා සිටිනව. අත්තටම ඒ දෙය ගොදක් වටින දෙයක් කියල මම නම හිතනව. මොකද අද අධ්‍යපන/පාසල් වල උගන්වන දේවල් වලට වඩා ප්‍රයෝගික දැනුම අන්තර්ජාලවලින් මේ බ්ලොග් ලියන්නන් ගෙන් ලබා ගත හැකී.


වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියකින් අති වාසි මොනවාද? 
                     
                                           දැන් බලනව අති මොකටද අපි මේව නිකන් ලියල අන්තර්ජාලයට දාන්නෙ කියල. ඉස්සර කිවිව වගේ දැනුම බෙදා ගැනීමත් එක් වාසියක් තමයි. ඒ වගේම තමන්ගේ අති කුසලතා එලිදක්වන්නත් , තමන්ගේ ව්‍යාපාර කටයුතු වඩිදියුණු කරගන්නත් මේ වෙබ් අඩවි බොහෝ සෙයින් වදගත් වෙනව.
                මේකේන් තියෙන ලොකුම වසිය වගේම අද බ්ලොග් ලියන්නන් ගේ ආකර්ශනය හා උනන්දුව අතිවෙලා තියෙන්නෙත් අන්තර්ජාල මුදල් උපයා ගැනීම සදහා තමයි. මේක තමයි. ප්‍රදානම හේතුව. අත්තම කිවුවොත් ඒකත් හොද දෙයක් තමයි. මොකද විදේශ මුදල් ඉපයීමක් තමයි මේකත්. ඒගැන අපි ඉස්සරහට කත කරනව.

 ඉතින් ඉදිරියේදි බලමු කොහොමද සරලව වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් නිර්මාණය කර මුදල් උපයන ක්‍රම ගැන .

වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් නිර්මාණය කරන  ක්‍රම මොනවද?

                                     වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් නිර්මාණය කරන්න ක්‍රම කිහිපයක් තියෙනව.ඉදිරි post වලින් ඒ ඔක්කොම ගැන අපි කියල දෙනව. අපි බලමු ඒ ක්‍රම මොනවද කියලා.

01)  Blogger වලින්
02)  Wordprass.com වලින්
03)  Wordprass.org වලින් හා
04)  Corde භාවිතයෙන්,


                                අත්තටම මේ ක්‍රම වලින් ගොඩාක් ම සහා වාසි දායක ම ක්‍රමය තමයි Blogger වලින් සෑදීම. මොකද මේක Blogger අපිට Google ආයතනයෙන් ලබාදෙන දෙයක්. ඒනිසා අපි බලමු මේකෙ වාසි සහ අවාසි මොනවද කියලා.

 Blogger වල වාසි,

                           - කිසිම දැනුමකින් තොරව සකසා ගැනීමේ හැකියාව.
                  - අනිත් ඒවට වඩා හොද Template ගොඩාක් ලබා ගැනීමට හැකිවීම.
                   -  Seo කිරීමේදී  Google එකේ ඉහල  rank එකක් ගැනීම.
                  - බ්ල්ගර් තුලින් අනර්ග තත්වයේ Template ලබා දීම
                  - අන්තර් ජාලයෙන් Template විශාල ප්‍රමානයක් ලබා ගැනීමේ හැකියාව.

 Blogger වල අවාසි,

                                 - ඔනම අවස්තාවකදී google සමා ගමට ඉවත් කිරීමේ හැකියාව.
                      - එක් e mail එකක් සදහා අඩු බ්ලොග් සඔඛ්‍යවක් සැකසීමට හැකිවීම .
                      - අන්තර් ජාලයෙන් ලබා ගන්නා  Template edit කිරීම සදහා corde ඩැනුම තරමක් අවශ්‍ය වීම .


මේවගේ තව වාසි සහ අවාසී ගොඩක් තියෙනව මම මෙතනදි කිවුවේ 2ක් 3ක් විතරයි.

ඉදිරි post එකකින් හම්බවෙමු.   Comment එකෙකුත් දාල යන්න අමතක කරන එප.

Comments