Create a Web Site in Photoshop sinhala Video - Photoshop වලින් සරලව Web අඩවියක් හදමු.





                                            හොදයි අද කියන්න යන්නෙ අමුතුම දෙයක් ගැන. කට්ටිය නම් දන්නවත් ඇති නොදන්න අයත් ඉන්න හින්ද මේක කියන්න හිතුව. සාමාන්‍යයෙන් අපිට Web Site එකක් නිර්මාණය කරන්න  Code දැනුමක් අත්‍යවශ්‍ය වෙනව. නත්තම් Blogger/werdpress වගේ එකකින් බ්ලොග් එකක් තමයි හදාගන්න වෙන්නෙ. මම අද කියල දෙන්න යන්නෙ කොහොමද Photoshop වලින් ,Photoshop  Bභාවිතා අ  කොහොමද සරලව Web Site එකක් haහදා එ කියල. හැබැයි මේක Video එකක්. මමනම් නෙවෙයි කියන්නෙ. Chinthaka Deshapriya  කියන  Youtube Channel එකෙන් තමයි ගත්තෙ. හොද පැහැදිලිව කියල අව. පහලින්  ගිහින් බලන්න පුලුවන්.


            


Video Title   :-  Create a Web Site in Photoshop SINHALA Lesson [Schoollk]
Duration      :-   16 : 06
Extensions    :-  MP4/3GP/WEBM
Channel       :-   Chinthaka Deshapriya  
Description   :-  Download All Youtube Videos
Video Linke :-   Video





Comments

Post a Comment

Thank You!
www.AluThNe.BlogSpot.Com