මේකත් Youtube හා සම්බන්ද පොඩි එකක් තමයි. මේකෙන් වෙන්නෙ ඔයාට අඩු Data ප්‍රමානයකින් මොකක් හරි Video එකක් නැවත නැවත මේ Video එක නරබන්න හා අපිට අවශ්‍ය කොටස් Select කරල උනත් බලන්න පුලුවන්. ඉතින් සාමාන්‍යයෙන් Youtube එකේ බලනකොට මේ විදිහට බලන්න වෙන්නෙ නෑ. ගොඩාක් වාසි දායක වෙයි කියල හිතනව.
මේක කරන්නෙ මෙහෙමයි. ඔයාට බලන්න අවශ්‍ය Youtube Video එකේ URL එක ගන්න. මේකෙ www.youtube ට පස්සෙ .Com ට ඉස්සෙල්ලා Repeat කියන වචනය යොදා Entar කරන්න. මේ විදිහට.
https://www.youtuberepeat.com/watch?v=og6qXIxFQ_U&feature=youtu.be
හරි වැඩේ තේරෙන්න ඇති කියල හිතනව. කරලම බලන්න. වැඩේ ලේසීනෙ.
Comments
Post a Comment
Thank You!
www.AluThNe.BlogSpot.Com