Ebay Selling Earn Money Review Sinhala







                                                                  ගොඩක් දවසකින් ලිපියක් ලියන්නෙ. ඉතින් මගෙ බ්ලොග් එකෙන් E Money පිලිබඳව ගොඩාක් දේවල් ලියල තියෙනව. අදත් කියල දෙන්න යන්නෙ ඒ වගේ සාර්තක ක්‍රමයක් තමයි.  ඉතින් Intarnet එකෙන් මුදල් හොයන කොට හොයන්න පුලුවන් සාර්තකම ක්‍රම වලට තියෙන්නෙ එක්කො  Ad පෙන්නීම හා  Selling වලින් කියල ඉතින් කවුරුත් දන්නව ඇති. අද කියන්න යන්නෙ Selling වලින් Intarnet එකෙන් මුදල් හොයන ක්‍රමයක් ගැන. Ebay ගැන. මේක ඉතාමත් සාර්තක ක්‍රමයක් තමයි. අපි මුල ඉදල බලමු කොහොමද කරන්නෙ කියල.




                                               Ebay එකේ Product Sell කරල මුදල් හොයන අය Lanka වෙ ගොඩක් හොදට කරන අය  ඉන්නව. මමත් දැන් තමයි කරන්න ගන්නෙ. මම කරන විදිහටම හැමදේම මේ ලිපිවලින් මම් කියල දෙන්නම්.  හරි මේකෙ සරලවම කිවුවොත් මේක තමයි වෙන්නෙ.  
                                                                                  ඔයා Amazone Bangood වලේ site වල තියෙන Product එකක් අරගෙන ඔයා Ebay එකේ පොඩි Add එකක් දානව. ඒ කිවුවෙ  Mobile Phone එකක් කියල හිතමුකො, මේ Mobile Phone එක Ebay එකේ $20 කියල හිතමුකො. මේ Mobile Phone එකම Amazone  එකේ තියෙනව $10යි. අපි අර Ebay එකේ දාන Add එකේ අපි Price එක දාන්නෙ $15 කියල දානව. එතකොට අපිට ඒ Product එක කවුරු හරි Order කරොත් අපිට තියෙන්නෙ Amazone  එකේ අර Mobile Phone එක  තියෙන්න තැනට ගිහින් Order කරන්න අපි Ebay එකෙ Order කරපු Address එක දෙන එක. එතකොට අපිට එතනින්ම්  $5ක් තියෙනව.  ඔන්න් ඕක තමයි සරලවම වෙන්නෙ.  මම අර Ebay එකේ Mobile Phone එක $20 කිව්වෙ එතකොට අපි දාන Add එක $15යි. ඒකෙන් අපිට  Order එක ගන්න ලොකු උදවුවක් වෙනව.
        ඔන්න මම වෙන එක සරලවම කිවුව. Ebay Sell ගැන තාමනම් එච්චර Intarnet උනත් තාම එච්චර ගිහින් නෑ අනිත් ඒව වගේ. ඉතින් ඉස්සෙල්ලා ම  Ebay එකේ ගිහින් Register වෙන්න ඕනි.  ඒක එච්චර දෙයක් නේ Intarnet එකත් එක්ක ඉන්න එක්කෙනෙක්ට වෙන ඒවවගේ Name/Address වගේ ඒව ටිකක් ඉල්ලන්නෙ ඉතින් ඒ විදිහනම් කියන්න බලපොරොත්තුවක් නෑ.  ඕන තරම් Video Youtube එකේ එහෙම තියෙනව නැත්තම් එක එක ලිපිත් තියෙනව. ඒව බලන්න දන්නෙ නැති එක්කෙනෙක් නම්.   




                                                       ඔන්න සරලවම කිවුවනෙ වෙන දේ. මේකෙ ඔයා ගාව මොකහරි Product එකක් තියෙනවනම් ඒක උනත් මේ Ebay එකේ Sell කරන්න පුලුවන්. ඔන්න තව ක්‍රමයක් කිවුව. මේකෙ තියෙන්න ඔයාගෙ  Product එකේ Photos හා අදාල විස්තර දෙන එක. ඊට පස්සෙ Order එකක් අපුගමන් ඒ Address එකට ඒ Product එක තැපැල් කර්යාලයට ගිහින් බාර දෙන එක. ඔයා ඉතින් ඒ ගාස්තුත් එක්ක අයකරන්න් ඕනි. නැත්තම් ඔයාට පාඩුයිනෙ. 

  මේකට ඔයාගෙම මොකක්හරි නිර්මාණය විකුනන්නත් පුලුවන්. ඒකනම් හැබැයි ටික ලබදායී කියල ඉතින් මම කියන්න ඕනි නෑනෙ. නැත්තම් කොහෙන් හරි අඩුගානට අර ගෙන Ebay එකෙ විකුණන්නත් පුලුවන්.   එහෙම නැත්තන්  තවත් ක්‍රමයක් තමයි ඔයා ලංකාවේ අයට Sell කරන්නත් හිතන් ඉන්නවනම් එහෙමත් කරන්න පුලුවන්. ඒක කරන්නෙ මෙහෙමයි, ඔයා  Ebay/Amazone  වගේ Website වල අඩුවට තියෙන බඩු ගෙන්නල ලංකවෙ විකුනන්නත්  පුලුවන්.මේ ක්‍රමය සාර්තක උනාට ටික කාලයක් යනව. ඒඋනාට මේ වැඩේත් හොදයි කියල තමයි මට හිතෙන්නෙ.


හරි එහෙනම් තවත් ලිපියකින්.





Comments