අලුත් විදිහකට Tv බලනව වගේ Youtube Video බලමු





                                             මේ කියන්න යන්නෙ Youtube  එකේ පොඩිම පොඩි Tips එකක් ගැන.  මේකෙන් වෙන්නෙ අපි සාමාන්‍ය Youtube  එකේ Video  බලන ආකාරය වෙනස් කරන එක. ඒක එච්චර දෙයක් නම් නෙවෙයි. ඉතින් අලුත් අත්දැකීමක් වෙයි. හරි අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල.

ඉස්සෙල්ලාම Youtube Home එකට යන්න.
මේකෙ URL එකේ Youtube.com එකට පස්සෙ Leanback ලෙස Type කරන්න. එතකොට එන්නෙ පහත ආකාරයට.

https://www.youtube.com/leanback කියල.  හරිම සරලයි. 


ගිහින් බලල හොදද කියල බලන්නකො. 

Comments