Wifi Router coverage Test - ඔබගේ ප්‍රදේශයට හොදම Speed Wifi Router එක හොයමු










                                                      අද අරන් ආවේ වෙනස්ම ලිපියක්. මේක ඔයා Wifi Router ගන්න හිතන් ඉන්නවනම්  නැත්තම් ඔයාට ඔයාගෙ ප්‍රදේශයට ගැලපෙන Networck එක තොර ගන්නෙ කොහොමද කියල පහ්ල තියෙන Map එකෙන් ගිහින් බලන්න පුලුවන්. Wifi Router  ගැන ඔයාට ගොඩාක් Videos Youtube එකේ එහෙම තියෙනව. මම ඊලග ලිපියකින් ඒවයේ තියෙන Packeges ගැන ලිපියක් දෙන්නම්. මොකද  Wifi එක එක ප්‍රදේශ අනුව් Wifi වල Speed එක වෙනස් වෙනව. පහල මම දාල තියෙනව ඒ ඒ Wifi Networck වල Links ඔයා 
ගිහින් බලන්න.

-    Dialog  4G coverage
-    SLT 4G coverage
-    Bell 4G coverage

හරි එහෙනම් අලුත් ලිපියලින්.


Comments