Youtube එකේ Video බලන ගොඩක් අය අද මේ වැදගත් වෙන Youtube Video Downlaod කර ගෙන තමයි බලන්නෙ. ඉතින් මේ Youtube එකේ Video පහසුවෙන් ම සරලව Downlaod කරගන්නා ආකාරය තමයි මේ කියන්න යන්නෙ. මේ විදිහට තමයි දැන් Youtube Video Downlaod කරන්නෙ. පහත පියවර අනුගමනය කරන්න.
ඔයා Youtube එකට ගිහින් තමන්ට අවශ්‍ය Video එක select කර ගන්න.
ඊටපස්සෙ ඒ link එකේ www. එකට පස්සෙ ss කියල යොදල Entar කරන්න. උදාහරණයක් ලෙස මේ Link එක බලන්න.
https://www.youtube.com/watch?v=og6qXIxFQ_U&feature=youtu.be
මේක තමයි සාමාන්‍ය Link එක.
https://www.ssyoutube.com/watch?v=og6qXIxFQ_U&feature=youtu.be මේක තමයි අපි Youtube Video Downlaod කරගන්න Link එක.
හරි මේ වැඩේ තේරෙන්න ඇති කියල හිතනව. තවත් ලිපියකින් හමුවෙමු.


Comments
Post a Comment
Thank You!
www.AluThNe.BlogSpot.Com