තොල් වියලීම සදහා ප්‍රතිකාරකයක්



තොල් වියලීම සදහා ප්‍රතිකාරකයක්


ආමන්ඩ් ඔයිල් ස්වල්පයක් ගෙන තොල් මත ආලේප කරන්න. මෙය කිහිප වතාවක් කිරීමෙන් ඉක්මනින් වියලි බාවය නැති වී යයි.

ඒවගේම අලිගැටපේර මද මේස හැදි 2ක් පමව්ගෙන එයට මී පැණි මේස හැදි බාගයක් පමණ ගෙන කලවම් කර ආලේප කොරීමෙන් තොල් වියලීම නතර කර ගත හැකි වේ.

Comments