වියලි රලු හෝ අවුවට පිලිස්සී ඇති සමකට සුදුසු ප්‍රතිකාරකයක්




වියලි රලු  හෝ අවුවට පිලිස්සී ඇති සමකට සුදුසු ප්‍රතිකාරකයක්


බිත්තර සුදු මද, අලිගැටපේර මදය,  දෙහි යුෂ මේස හැන්දක් ගෙන එය එකට දමා අඹරා මිශ්‍රණයක් ලෙස ගෙන ආලේපය මුහුණේ සහ පිලිස්සී ඇති තැන් වල ආලේපය කරන්න. පැය බාගයක් පමණ කාලයක් තබා හොදින් සෝදා හරින්න.


Comments