Flying mammals bats - පියාඹන ක්ෂීරපායීන් වවුලන්






පියාඹන ක්ෂීරපායීන් ගැන


පියෑඹිමට හැකියාව ඇති එකම ක්ෂීරපායි සත්වයා වවුලායි. වවුලා කිරෝප්ටේරා වර්ගයට අයත් වේ. වවුලාගේ ඉදිරිපිට පාදය වෙනුවට පිහිටා තිබෙන්නේ තටුය.  අතේ ඇති අස්තිවලින් මෙම තටුවලට ශක්තිය ලැබේ.

ලෝකයේ වවුලන් විශේෂ 977ක් පමණ ඇත. ඔවුන් සෙ.මි 45 පමණ දිගින් හා තටුවල දිග මීටර් 1.7 වේ. ඒවගේම කි.ග්‍රෑ 1.6 පමණ බරින් යුක්ත වේ.  තායිලන්තයේ ජීවත්වන kittis hong-nosed bat යන වවුලා වවුලන් ගේ කුඩාම සත්වයා ය.





දහවල් කාලයේදී නිදාගන්නා වවුලා රාත්‍රී කාලයට අවදියෙන් සිටී. බොහෝ විට කෘමීන් ආහාරයට ගනී.  Little Brown bat වවුලාට පැයකට කෘමීන් 1200 පමණ අල්ලාගත හැකි අතර අනිත් වවුලන් පලතුරු වල ඇති යුෂ හා ශාක වල ඇති යුෂ උරා බොයි. තවද සමහර වවුලන් විසින් ගෙම්බන් , කුරුල්ලන් හා මලු විශේෂ ද ගොදුරට ගැනේ .



                 මොවුන් රංචු වශයෙන් ජීවත් වේ. එසේ එකට ජීවත් වන ස්ථානය ' කොලනි ' නමින් හදුන්වයි. මෙම විශාලතම කොලනිය දක්නට ලැබෙන්නේ ඇමරිකාවේ ටෙක්සාස් බැකර් ගුහාවේදී ය. එහි ඇති වවුලන් ගනන මිලියන 20 ක් යැයි නිගමනය කර ඇත.  මෙම වවුලන් සැරිසරන්නේ රාත්‍රී කාලයේදී වීම විශේෂත්වයකි.

Comments

  1. Flying Mammals Bats - පියාඹන ක්ෂීරපායීන් වවුලන් >>>>> Download Now

    >>>>> Download Full

    Flying Mammals Bats - පියාඹන ක්ෂීරපායීන් වවුලන් >>>>> Download LINK

    >>>>> Download Now

    Flying Mammals Bats - පියාඹන ක්ෂීරපායීන් වවුලන් >>>>> Download Full

    >>>>> Download LINK 4r

    ReplyDelete

Post a Comment

Thank You!
www.AluThNe.BlogSpot.Com