Possum Animals - ගස් වල ජීවත්වන පොසම් සත්වයා






ගස් වල ජීවත්වන පොසම් සත්වයා


                                    මර්සුපියාලියා වර්ගයට අයත් ගස් මත ජීවත්වන සත්ව වර්ගයක් ලෙස පොසම් සත්වයා දැක ගත හැකිය. ඔව්න් ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ සහ ගිනිකොන්දිග ආසියාවේ ය. මෙම පොසම් නම් සත්වයාගේ වලිගයේ යටි පැත්තේ අග ලෝම රහිතයි.
                       මෙම සතා ගස් මත ගමන් කිරීමේදී ඔහුගේ වලිගය අතු මත ඔතාගනිමින් වලිගයෙන් ද ගමන් කිරීමට උදව් ලබා ගනී.  එම නිසා පොසම්ගේ වලිගය මොහුගේ පස්වන පාදය නමින්ද හදුන්වයි.

Comments