Red Fox - රතු නරියා




රතු නරියා


සීතල කාලයේදී නරියාව උණුසුමව තබනේ මෙම සතාගේ ලෝම ගුලියක් වැනි වලිගයයි. ඔහුගේ වලිගය තම සිරුර වටා ඔතා ගනිමින් ඌ උණුසුම ලබා ගනී. ඒවගේම මෙම සතගේ වලිගය ඉතාමත් දිගින් යුක්තය. ඒවගේම මෙම නරියාගේ වලිගයේ ගන්ධය නිකුත් කරන ග්‍රන්ථියද පිහිටා ඇත.




                       අතීතයේදී මෙම සත්වයා හදුන් වන්නේ නිහඩ දඩයම්කරුවකු බවයි. නමුත් දැන් නරියා සමාජශීලී සත්වයෙක් බව අනාවරණය වී තිබේ. මෙම නරියාගේ රතු නරියාගේ වලිගය අග කොටස අදුරු හෝ සුදු පැහැ විය හැකිය.

Comments