Google Adsense E Money Sinhala Tutorials A to Z Sri Lanka - Part 1 - අඩ්සෙන්ස් ගැන මුලසිට සරලව සියල්ල

google adsense a to z part 1 ( ගූගල් අඩ්සෙන්ස් මුල සිට සරලව පියවර 1 )


                                                       google adsense  ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනි නැ ඉතින් Intarnet හරි  Web/Blog Site කරන අයටනම්.  ඒත් ඉතින් ගොදාක් අය මේ ගැන දන්නෙ අඩුවෙන් තමයි. මොකද google adsense කරනව නම් හරියට කරන්න ඕනි වඩක්. නත්තම් ඉතින් බඩුම තමයි. අපි මුලෛදලම බලමු  google adsense ගැන. බයවෙන්න දැයක් නෑ, adsense a to z කිඅය දෙනව. අපිත් එක්කෙ දිගටම ඉන්න. මේ පාදම කිඅල දුන්නට පස්සෙ Bro ලටත් හරි දෙයක් කරන්න පුලුව.   එහෙනම් වඩේට බහිමු.


google adsense  කියන්නෙ මොකක්ද? 


                                 adsense  කියන්නෙ  google එකෙන් ලබා දැන දැන්වීම්  සමාගමකි.  google adsense  කියන්නෙ දැනට ලෝකෙ තියෙන ප්‍රමුක පෙලේ සහ හොදම අන්තර්ජාල දැන්වීම් වඩසටහනක් හිමි සමාගමක් කිවුවොත් නිවරදී.  මොකද google adsense   වලින් තම දැන්වීම් ඵල කරගැනීම සහ ඒ දැන් වීම් ඵල කර මුදල් උපයා ගන්නත් මෙහිදී   මේ සමාගමින් අවස්තාවක් හිමිකර දේ.


                                                                  google adsense   Web site අයිතිකරුවන් විසින් දැන්වීම් පලකර මුදල් උපයා ගන්න හොද ක්‍රමයක් ලෙස දකී. එහෙත් අපට තියෙන අවාසියක් තමයි සිංහල භාෂාවට  adsense   ලබා නොදීමයි. එහෙත් අපිට English භසින් පවත්වාගෙන යන Web site වලට ගන්න පුලුවන්. ඒක ස්ථීරයි.  මොකද ගොඩක් අය ගන්න  බැ කියන්නෙ ඒ ගැන දැනුමක් නැති නිසා.


        ඒ වගේම google adsense කිසිම අය කිරීමකින් තොරව අපට Account එකක් සාදා මුදල් උපයා ගැනීමට හැකියාව ලැබේ. එහෙත් ඔබ විසින් දැන් වීම් ඵල කිරීමේදී නම් adsense ආයතනය විසින් මුදල් අයකරනු ලැබේ. ඒ අනුව මෙහි නිති රීති ද මොහෝ ඇත. ඒවට අනුකූලව අප ක්‍රයා කල යුතුය. එ විට adsense ලබා ගැනීම අපහසු කාර්යයක් නොවේ. ඉදිරී ලිපියෙන් අපි ඉදිරි පියවර ගැන කතා කරමු.


adsense  ක්‍රියාත්මක වන ආකාරය සහ ක්‍රියාත්මක වන ආකාරය.


                                                   මෙය සිදුවන්නෙ Google Adwords වලිනි. යම් කිසි අයතනයක් හෝ යම් කෙනෙක් තමන්ගේ ව්‍යපාර දැන්වීම් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කර ගැනීම සදහා Google ආයතනයට මුදල් ලබා දී දැන්විම් ප්‍රචාරය කරයි. Web අඩවි හිමි කාරයන් විසින් එම දැන්වීම්  තමන්ගේ Web අඩවිවල ඵල කර මුදල් ලබා ගනී. දැන්වීම් ඵල කරන්නා විසින් ගැවන ලද මුදල් වලින් Google ආයතන කොටසක් අරන් ඉතිරි කොටස Web අඩවි හිමි කාරය හට ලබාදේ. සරලවම කිවුවොත් ඕකතමයි වෙන්නෙ. දැන් නම් කචල් වගේ අති. ඖලක්නාඅ මේ එච්චර හිතට ගන්න එපා. ඉදිරීයේදී මේක කරන් යද්දි තෙරෙයි.


 හරි එහෙනම් අනිත් Post එකෙන් හම්බවෙමු. Comment එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.

Comments

  1. Google Adsense E Money Sinhala Tutorials A To Z Sri Lanka - Part 1 - අඩ්සෙන්ස් ගැන මුලසිට සරලව සියල්ල >>>>> Download Now

    >>>>> Download Full

    Google Adsense E Money Sinhala Tutorials A To Z Sri Lanka - Part 1 - අඩ්සෙන්ස් ගැන මුලසිට සරලව සියල්ල >>>>> Download LINK

    >>>>> Download Now

    Google Adsense E Money Sinhala Tutorials A To Z Sri Lanka - Part 1 - අඩ්සෙන්ස් ගැන මුලසිට සරලව සියල්ල >>>>> Download Full

    >>>>> Download LINK cr

    ReplyDelete

Post a Comment

Thank You!
www.AluThNe.BlogSpot.Com